කො රෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් තම ගමේම සුසානභූමි වලම භූමදාන කරන්නට ඉල්ලා සිටින බවත් කල්මුණේ මහ නගර සභාවේ නගරාධි...
කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් තම ගමේම සුසානභූමි වලම භූමදාන කරන්නට ඉල්ලා සිටින බවත් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ඒ.එම්. රාෆික් මහතා සඳහන් කළේය.
අම්පාරේ කල්මුණේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එම නගරාධිපතිවරයා කියා සිටියේ 20 වන සංශෝධනයට සහාය දීම සඳහා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේද කොරෝනා මෘත දේහයන් භූමදානයට අවසර දීම බවයි.

COMMENTS