දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සතියකදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් 427ක්
Homeප්‍රවෘත්ති

සතියකදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් 427ක්

PropellerAds

ප්ලාස්ටික්, පොලිතීන් හා විද්‍යුත් අපද්‍රව්‍ය නිවාරණ සතියේදී එම අපද්‍රව්‍ය ටොන් 498ක් එකතු වූ බවත් ඉන් ටොන් 427.7ක්  විද්‍යුත් හා ඉලෙක්ට්‍ර...

දිනතුනක් ධිවර කටයුතු අඩාලයි
එට්කා ගැන තීරණාත්මක සාකච්ඡාවක් ඔක්තෝබරයේදී
ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව.
සතියකදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් 427ක්

ප්ලාස්ටික්, පොලිතීන් හා විද්‍යුත් අපද්‍රව්‍ය නිවාරණ සතියේදී එම අපද්‍රව්‍ය ටොන් 498ක් එකතු වූ බවත් ඉන් ටොන් 427.7ක්  විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය බවත් මධ්‍යම පරිසර අධිකාරය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ, පසුගිය මස 24 වැනිදා සිට 30 වැනිදා දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමෙන් පළාත් පාලන ආයතන ඇතුළු අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කරගෙන පැවැත්වූ මෙම නිවාරණ සතියේදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ බවයි.

මෙම අපද්‍රව්‍ය අතර විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය ටෝන් 427.7ක් ද පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 71.59ක් ද තිබූ බව සභාපතිවරයා සඳහන් කළේය.

එලෙස එකතු කරන ලද අපද්‍රව්‍ය නිසි කළමණාකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මුල්‍ය සහයෙන් පවත්වාගෙන යන පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන, හොල්සිම් සිමෙන්ති සමාගම, ඒසියා රිසයිකලින් ආයතනය හා අදාළ පහසුකම් ඇති ප්‍රතිචක්‍රීකරණ ආයතන වෙත භාරදෙන බවද ඔහු කියාසිටියේය.

භාවිතයේ හා බැහැර කිරීමේ ඇති ගැටළු හේතුවෙන් පාරිසරික, සෞඛ්‍ය හා සමාජමය ගැටළුවක් බවට පත්ව ඇති පොලිතින්, ප්ලාස්ටික්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය පරිසරයට හිතකර ලෙස විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව බැහැර කිරීමේ ක්‍රියාදාමයන් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කළ සභාපතිවරයා නගරයේ සිට ගම දක්වාම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සතියකදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් 427ක්
සතියකදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් 427ක්
http://ift.tt/2eKfBz8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/427.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/427.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy