අවසන් වරට පැවැත්වූ සාකච්ඡාවේදී ගිවිසුමට අදාල භාණ්ඩ හා සේවා මොනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ අතර ඉදිරි සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවසන්...
අවසන් වරට පැවැත්වූ සාකච්ඡාවේදී ගිවිසුමට අදාල භාණ්ඩ හා සේවා මොනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ අතර ඉදිරි සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවසන් එකඟතාවයට පැමිණීමට නියමිතය.
ඔක්තෝබර් සාකච්ඡාවේදී ගිවිසුම පිළිබඳ යම් ප්‍රගතියක් අත්පත් කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන අතර ගිවිසුම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතය.
ETCA ගිවිසුමට එරෙහිව විවිධ වෘත්තිකයන් දැඩි විරෝධයක් එල්ල කළ අතර නැවත සාකච්ඡා ආරම්භවීමත් සමග විරෝධතා ද නැවත අලුත් වටයකින් ආරම්භ වනු ඇත. කෙසේ වෙතත් කුමන විරෝධතා එල්ල වුවද ETCA ගිවිසුම අත්සන් කිරීමට මේ වනවිට රජය තීරණය කර තිබේ.
COMMENTS