දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයහපත් කාලගුණයෙන් ලක්ෂ 4කට අධික පිරිසක් පීඩාවට
Homeප්‍රවෘත්ති

අයහපත් කාලගුණයෙන් ලක්ෂ 4කට අධික පිරිසක් පීඩාවට

PropellerAds

දිස්ත්‍රික්ක 21කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 131,430කට අයත් පුද්ගලයන් 469,299ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්...

ලොකු ප්‍රතිරූපයක් හදනවා රනිල්ට විතරයි ‌විදේශ ආධාර ගන්න පුලුවන් කියලා... ඒක පට්ටපල් බොරුවක් - චාල්ස් පියතුමා සාක්කි ඇතිව කියයි (VIDEO)
ආරක්ෂාව දෙගුණ තෙගුණ කරයි... මුලු පාර්ලිමේන්තුව වටේම පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදවයි - අද පාර්ලිමේන්තුව තියන්න යන හැටි
පැය 15ක් විදුලි කපන්න වෙයි.. පෙට‍්‍රල් ඇත්තේ දිනකටයි - අගමැති ජාතිය ඇමතීම මෙන්න
අයහපත් කාලගුණයෙන් ලක්ෂ 4කට අධික පිරිසක් පීඩාවට

දිස්ත්‍රික්ක 21කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 131,430කට අයත් පුද්ගලයන් 469,299ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම පිරිසෙන් පවුල් 3,456ක් පීඩාවට පත්ව තිබෙන්නේ ගාල්ල, හම්බන්තොට, නුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඇති වී තිබෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙනි.

අනෙකුත් සියලුම දෙනා පීඩාවට පත්ව සිටින්නේ දිස්ත්‍රික්ක 17ක් පුරා පවතින වියලි කාලගුණ තත්ත්වය නිසා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික නිවේදනයේ සඳහන් වේ. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයහපත් කාලගුණයෙන් ලක්ෂ 4කට අධික පිරිසක් පීඩාවට
අයහපත් කාලගුණයෙන් ලක්ෂ 4කට අධික පිරිසක් පීඩාවට
http://ift.tt/2fdsraA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy