දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දඩය 25000ක් වීමෙන් රියැදුරු බලපත්‍රය ගන්න අයට මොකද වුණේ? 
Homeප්‍රවෘත්ති

දඩය 25000ක් වීමෙන් රියැදුරු බලපත්‍රය ගන්න අයට මොකද වුණේ? 

PropellerAds

රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය වෙත පැමිණෙන පිරිස වෙනදාට වඩා දෙගු...

පළාත් අතර සංචරණ සීමා ගැන නවතම තීරණය
‘පොහොර දියවු..’ විපක්‍ෂය පාර්ලිමේන්තු සභා ගැබ මැද විරෝධතා - (VIDEO)
ජනාධිපති අදත් විශේෂ ආඥාවක් නිකුත් කරයි!
දඩය 25000ක් වීමෙන් රියැදුරු බලපත්‍රය ගන්න අයට මොකද වුණේ? 

රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය වෙත පැමිණෙන පිරිස වෙනදාට වඩා දෙගුණයක්‌ වී ඇතැයි එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

ඒ අනුව නුගේගොඩ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මීට පෙර දිනකට පුද්ගලයන් 340-350 ක්‌ වැනි පිරිසක්‌ පැමිණියද මේ වන විට එම ප්‍රමාණය 700 ක්‌ පමණ වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

25ක්‌ පමණ වන රටපුරා ඇති සිය ශාඛා කාර්යාලවලටද වෛද්‍ය වාර්තා ගැනීමට පැමිණෙන පිරිස දෙගුණයක්‌ වී ඇති බවද ඔහු සඳහන් කළේය.

රියැදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය කළහොත් දඩ මුදල රුපියල් 25000 දක්‌වා මෙවර අයවැයෙන් ඉහළ දැමීම නිසා බොහෝ දෙනා වලංගු රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීමට පෙලඹීම නිසා මෙලෙස වෛද්‍ය වාර්තා ලබා ගන්නා පිරිස ඉහළ ගොස්‌ ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දඩය 25000ක් වීමෙන් රියැදුරු බලපත්‍රය ගන්න අයට මොකද වුණේ? 
දඩය 25000ක් වීමෙන් රියැදුරු බලපත්‍රය ගන්න අයට මොකද වුණේ? 
http://ift.tt/2gic8sK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/25000_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/25000_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy