විපක්ෂයේ සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ විරෝධතාවයක නිරත වුහ. මහ කන්නයට අවශ්‍ය පොහොර ලබා දෙන ඉල්ලමින් ඔවුන් මෙසේ විරෝධ...
විපක්ෂයේ සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ විරෝධතාවයක නිරත වුහ.
අද පාර්ලිමේන්තුවේ දී කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය සිදු වෙමින් තිබෙන අතරතුර දී මෙම විවාදය විරෝධතාවය පැවැත්වූහ.


COMMENTS