දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චක්‍රලේඛයට පිටින් රාජ්‍ය සංස්‌ථාවක තනතුරු 22 ක්‌ දීලා
Homeප්‍රවෘත්ති

චක්‍රලේඛයට පිටින් රාජ්‍ය සංස්‌ථාවක තනතුරු 22 ක්‌ දීලා

PropellerAds

කළමනාකාර සේවා චක්‍රලේඛයට පටහැනිව රාජ්‍ය වැවිලි සංස්‌ථාව තනතුරු 22 ක්‌ ලබාදීම පිළිබඳව විගණකාධිපති වාර්තාවකින් හෙළි වී ඇත. අදාළ චක්‍රලේඛයට...

කොකේන් ගහන පිරිසගෙන් කිහිපදෙනක් රන්ජන් ලැයිස්තුව අතේ තියන් හෙලි කරයි - රාජපක්ෂ පුතුන් ඒ අතර නැහැ (VIDEO)
දුරකථන වංචාකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට
"දහම් පාසල අනිවාර්යය කළ යුතුයි - නමට බෞද්ධකම වැඩක් නෑ" - මහින්ද
චක්‍රලේඛයට පිටින් රාජ්‍ය සංස්‌ථාවක තනතුරු 22 ක්‌ දීලා

කළමනාකාර සේවා චක්‍රලේඛයට පටහැනිව රාජ්‍ය වැවිලි සංස්‌ථාව තනතුරු 22 ක්‌ ලබාදීම පිළිබඳව විගණකාධිපති වාර්තාවකින් හෙළි වී ඇත.

අදාළ චක්‍රලේඛයට අනුව සේවක උසස්‌වීම්, තනතුරු ස්‌ථීර කිරීම් සහ අතිරේක දීමනා ලබාදීම පිළිබඳව රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ සභාපති තිලක්‌ මහානාම මහතාගෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කරුණු විමසා තිබේ. 

පීඑල්ඒ/ඒ/එස්‌එල්එස්‌පීසී/2016/10 විගණකාධිපති වාර්තාව මගින් 2016 සැප්තැම්බර් මස 20 වැනි දින සභාපතිවරයාගෙන් එම කරුණු දැක්‌වීම සිදුකර ඇත.

චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කළ එම නිලධාරීන් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඕනෑම පියවරක්‌ ගන්නා ලෙසට රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ සභාපතිවරයා විගණකාධිපති දෙපාර්තමේන්තුවට යෑවූ පිළිතුරු ලිපියෙහි සඳහන් කර තිබේ.

මෙම පත්වීම් හිටපු සභාපතිවරයා විසින් සිදුකළ ඒවා බව රාජ්‍ය වැවිලි සංස්‌ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

දිනෙන් දින අලාභ ලබන රාජ්‍ය වැවිලි සංස්‌ථාවට දීමනා ගෙවමින් නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව එහි සේවකයෝ විමතිය පළ කර සිටිති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චක්‍රලේඛයට පිටින් රාජ්‍ය සංස්‌ථාවක තනතුරු 22 ක්‌ දීලා
චක්‍රලේඛයට පිටින් රාජ්‍ය සංස්‌ථාවක තනතුරු 22 ක්‌ දීලා
http://ift.tt/2gDfjiA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/22_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/22_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy