යහපාලන රජයේ තෙවන අයවැය ඉදිරිපත් කිරීම මේවන විට පාර්ලිමේන්තුවේ දී සිදුවෙමින් පවතියි. ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනි. එහි සජීවී...
යහපාලන රජයේ තෙවන අයවැය ඉදිරිපත් කිරීම මේවන විට පාර්ලිමේන්තුවේ දී සිදුවෙමින් පවතියි.
ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනි.
එහි සජීවී තොරතුරු පහතින් . . .
13:58 - මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හා මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අයවැය ලේඛණය රැගෙන පාර්ලිමේන්තුවට පැමිණියහ.
14:05 - මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අයවැය කතාව ආරම්භ කළේය. දිළිදු බවින් ජනතාව මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් 2017 වසරෙදී ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවැසීය.
14:11 - 'සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් ආර්ථික වර්ධනයක්' මෙවර අයවැයේ තේමාව බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අතර එම මාර්ගය ඉතා දුෂ්කර ගමණක් බවද ඔහු පැවැසීය.
COMMENTS