ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් රැසක් අද(24) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂ ආරංචි මා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් රැසක් අද(24) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පළාත් පාලන මන්ත්‍රීවරුන් 2167ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන ඇතැයි වාර්තාවේ.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් මල් පොහොට්ටුව සළකුණ දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පසුගියදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ලබාගත් අතර ඔහු එම පක්ෂයේ පළමු සාමාජිකයාද වෙයි.
COMMENTS