ළිඳුල ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ. අද (04) දහවල් 11.00 ට පමණ මෙලෙස බඹර ප්‍රහාරයට ලක්වු කාන්තාවන් 15 දෙනෙ...
ළිඳුල ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ.
අද (04) දහවල් 11.00 ට පමණ මෙලෙස බඹර ප්‍රහාරයට ලක්වු කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු ළිඳුල රෝහලට ඇතුලත් කර ඇත.
ඉන් 10 දෙනෙකු භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇති අතර අනෙක් පිරිස නේවාසිකව ප්‍රතිකාර ලබයි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය ද බරපතල නොවන බවයි.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS