දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විධායක බලතල අතට ගන්නැයි ජාතික භික්ෂු පෙරමුණ කියයි (VIDEO)
Homeප්‍රවෘත්ති

විධායක බලතල අතට ගන්නැයි ජාතික භික්ෂු පෙරමුණ කියයි (VIDEO)

PropellerAds

ජාතික සම්පත් විකුණා දැමීමේ එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවෙළට එරෙහිව ජනාධිපතිවරයා විධායක බලය පාවිච්චි කළ යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ල...

විග්නේශ්වරන් දෙමළ සන්ධානය හැර යන්න සැරසෙයි
මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි.
උතුරේ නාම පුවරුවල සිංහල වැරදියි (PHOTO)
විධායක බලතල අතට ගන්නැයි ජාතික භික්ෂු පෙරමුණ කියයි (VIDEO)

ජාතික සම්පත් විකුණා දැමීමේ එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවෙළට එරෙහිව ජනාධිපතිවරයා විධායක බලය පාවිච්චි කළ යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි‍.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ කියාසිටියේ," අද මේ ආණ්ඩුවේ ඉන්න අය අනුගමනය කරන්නේ ආණ්ඩුවේ ඉන්න ඇය හැර ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධවාදීන් දඩයම් කිරීමේ ක්‍රියාවලියයි. මේ නිසා හිටපු මහ බැංකු අධිපතිවරයාටත් ඔහුගේ බෑණාටත් උපදේශ තනතුරක් දීලා ආණ්ඩුව මේ කරගෙන යන ක්‍රියාවලිය පහුගිය ආණ්ඩුවේ ක්‍රියාවලියම තමයි. ජනාධිපතිවරයා මේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධව තමන්ගේ විධායක බලය පාවිච්චි කරලා තීන්දුවක් ගන්න. ඔහුව ආරක්ෂා කරන බලවේග ඉන්නව නම් රටට කියන්න. එතුමා ඒකයි කරන්න තියෙන්නේ" ලෙසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පැවසුවේ අගමැතිවරයා ඉන්දියාව සමඟ අත්සන් කිරීමට සූදානම් වන එට්කා ගිවිසුම සම්බන්ධව ද ජනාධිපතිවරයා තම විධායක බලය භාවිතා කළ යුතු බවයි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විධායක බලතල අතට ගන්නැයි ජාතික භික්ෂු පෙරමුණ කියයි (VIDEO)
විධායක බලතල අතට ගන්නැයි ජාතික භික්ෂු පෙරමුණ කියයි (VIDEO)
http://ift.tt/2erqw0R
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/video_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/video_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy