දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටි හිතවාදී චිත්‍රපටයට චෙන්නායි මහාධිකරණයෙන් තහනමක් (VIDEO)
Homeප්‍රවෘත්ති

කොටි හිතවාදී චිත්‍රපටයට චෙන්නායි මහාධිකරණයෙන් තහනමක් (VIDEO)

PropellerAds

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් රූපවාහිනී සේවයේ නිවේදිකාවක වූ ඉසෙප්‍රියාගේ ජීවිත කතාව අලලා දකුණු ඉන්දියා සිනමා අධ්‍යක්ෂකවරයකු වන ගනේෂන් නමැත්ත...

හදිසි කැබිනට් රැස්වීමක්.
අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගිණුම් පරීක්ෂාවට.
බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ වන ලකුණු !
කොටි හිතවාදී චිත්‍රපටයට චෙන්නායි මහාධිකරණයෙන් තහනමක් (VIDEO)

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් රූපවාහිනී සේවයේ නිවේදිකාවක වූ ඉසෙප්‍රියාගේ ජීවිත කතාව අලලා දකුණු ඉන්දියා සිනමා අධ්‍යක්ෂකවරයකු වන ගනේෂන් නමැත්තා නිර්මාණය කළ 'පෝර කලත්තින් ඔරුපු' හෙවත් 'යුදබිමේ කුසුම' චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය තහනම් කරමින් චෙන්නායි මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම චිත්‍රපටයට අසත්‍ය සිදුවීම් පාදක කර ගෙන නිර්මාණය කර ඇතැයි ඉසෙප්‍රියාගේ මව වන වේදරංජනී පැවරූ නඩුවකට අනුව චෙන්නායි පහළ අධිකරණයක් මීට පෙර අවස්ථාවකදී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් නියෝගයක් ලබා දුන්නේය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ ගනේෂන් මහතා එම නියෝගය අභියෝගයට ලක් කරමින් චෙන්නායි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාග කළ මහාධිකරණය මෙම නියෝගය පැනවීය.

නියෝගය පනවමින් මහාධිකරණ විනිසුරවරයා ප්‍රකාශ කර සිටියේ මෙම චිත්‍රපටයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට වුවමනාවෙන්ම පහර ගසා ඇති බව පැහැදිලිව පෙනෙන බවයි.

එවන් පදනමක් ඇති චිත්‍රපටයක ප්‍රදර්ශනය තහනම් කරමින් පහළ අධිකරණයක් ලබාදී තිබූ නියෝගය නිවැරදි බවද, විනිසුරවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙවැනි අනවශ්‍ය ක්‍රියාකාරකම් වලින් සිදුවන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති මිතුදම පළුදු වීම බවද විනිසුරවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඉසෙප්‍රියා අත්අඩංගුවට ගෙන ඇයට බරපතල වද හිංසා පමුණුවා ඝාතනය කළේ යැයි චෝදනා කරමින් මෙම චිත්‍රපටය නිර්මානය කර ඇතැයි දැනගන්නට ලැබේ.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටි හිතවාදී චිත්‍රපටයට චෙන්නායි මහාධිකරණයෙන් තහනමක් (VIDEO)
කොටි හිතවාදී චිත්‍රපටයට චෙන්නායි මහාධිකරණයෙන් තහනමක් (VIDEO)
http://ift.tt/2dFFjXx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/video_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/video_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy