දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිගු කලකට පසු උතුරට මහ වැසි (PHOTOS)
Homeප්‍රවෘත්ති

දිගු කලකට පසු උතුරට මහ වැසි (PHOTOS)

PropellerAds

මධ්‍යම බෙංගාල බොක්කේ පැවති ගුඹුරු පීඩන අවපාතය හේතුවෙන් මේ දිනවල උතුරු ප්‍රදේශයට මාස 6කට පමණ පසු සැලකිය යුතු වර්ෂාවක් ඇදහැලෙමින් පවතී. කෙස...

ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට තරග නොකරන බව කිවුවා - මහින්ද කියයි
අගමැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක් !
ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණ දෙන්න අපි සූදානම් - අකිල
දිගු කලකට පසු උතුරට මහ වැසි (PHOTOS)

මධ්‍යම බෙංගාල බොක්කේ පැවති ගුඹුරු පීඩන අවපාතය හේතුවෙන් මේ දිනවල උතුරු ප්‍රදේශයට මාස 6කට පමණ පසු සැලකිය යුතු වර්ෂාවක් ඇදහැලෙමින් පවතී.

කෙසේවෙතත් මෙවර උතුරු ප්‍රදේශයට ලැබිය යුතු මෝසම් වර්ෂාව නියමිත කාලයට නොලැබීම හේතුවෙන් හේන් ගොවීන්, කෘෂිකාර්මික කටයුතු වල නිරත වන ගොවීන් මෙන්ම කුඹුරු ගොවිතැනෙහි නිරතවන්නන් ද මහත් අසීරුතාවයකට පත්විය.

මෙවර මහකන්නයේ ලැබිය යුතු වර්ෂාව නොලැබීමත්, වැව් වල ජලය හිඳීමත් හේතුවෙන් එය උග්‍ර ජය ගැටළුවක් විය. 

මෙලෙස වැසි ලැබුණද තම ගොවිතැන සඳහා ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබේද යන්න පිළිබඳව උතුරේ ගොවීන් තුළ බියක් හටගෙන තිබේ.

සෑම වසරකම ඔක්තෝම්බර් මස මුල් කාලය වනවිට මහ වැසි කිහිපයක් ඇදහැලීමත් සමඟ හේන් ගොවිතැන ආරම්භ කරන උතුරේ ගොවීන් තම කුඹුරුවල කැකුලන් ක්‍රමයට පැළ සිටුවීම ආරම්භ කිරීමට සැරසෙන අතර මේ වනතුරුත් ඒ සියල්ල ආරම්භ කිරීමට නොහැකි වී ඇත්තේ වර්ෂාව නොමැති වීම නිසාවෙනි.

මේ වනවිට ලැබෙන වර්ෂාව ඉදිරියටත් ලැබී සිඳී ඇති උතුරේ වැව් පිරී ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදාවේවා යන්න උතුරේ ගොවීන්ගේ එකම බලාපොරොත්තුව වී ඇත.

ඡායාරූප පහතින්

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිගු කලකට පසු උතුරට මහ වැසි (PHOTOS)
දිගු කලකට පසු උතුරට මහ වැසි (PHOTOS)
http://ift.tt/2eOS7eb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/photos_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/photos_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy