දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තාවකාලික වෙළෙඳසල් කළ අයට FCIDයෙන් කැඳවීමක්
Homeප්‍රවෘත්ති

තාවකාලික වෙළෙඳසල් කළ අයට FCIDයෙන් කැඳවීමක්

PropellerAds

කතරගම ප්‍රාදේශීය සභාවෙන් කතරගම ඇසළ පෙරහර සමයේදී තාවකාලික කඩ බිම් ලබා ගත් වෙළෙඳුන්ට කොළඹ මූල්‍ය අපරාධ මූලස්ථානයට පැමිණ කට උත්තර දෙන ලෙස කොළ...

ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..
බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා - බලශක්ති ඇමති මාධ්‍ය හමුවක
තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී!
තාවකාලික වෙළෙඳසල් කළ අයට FCIDයෙන් කැඳවීමක්

කතරගම ප්‍රාදේශීය සභාවෙන් කතරගම ඇසළ පෙරහර සමයේදී තාවකාලික කඩ බිම් ලබා ගත් වෙළෙඳුන්ට කොළඹ මූල්‍ය අපරාධ මූලස්ථානයට පැමිණ කට උත්තර දෙන ලෙස කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ලිපි එවා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට කතරගම විශ්‍රාම ශාලා කීපයකටත්, කතරගම ප්‍රාදේශීය සභාවෙන් කඩ වෙන්දේසියෙන් ලබා ගත් වෙළෙඳුන් රැසකටත් මෙම ලිපි එවා ඇත.

කතරගම ඇසළ උත්සව සමයේදී තුරුලිය බිම් තීරුවෙන් හා නගරයේ විවිධ වූ ස්ථාන තුළ කඩ බිම් කතරගම ප්‍රාදේශීය සභාව මඟින් වෙන්දේසි කරනු ලබයි.

මෙම කඩ වෙන්දේසියේදී අක්‍රමිකතා රැසක් පවතින බැවින් මෙම පරීක්ෂණ සිදු කිරීම ඊට හේතුව බව වාර්තා වේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාවකාලික වෙළෙඳසල් කළ අයට FCIDයෙන් කැඳවීමක්
තාවකාලික වෙළෙඳසල් කළ අයට FCIDයෙන් කැඳවීමක්
http://ift.tt/2dNvGZS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/fcid_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/fcid_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy