පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බවට පවරා ඇති නඩුව සම්බන්ධයෙන...
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ මහාධිකරණය අද (19) නියම කළේය.
ඔහු වීරයෙකු සේ දෑත් ඔසවමින් සිය දඩුවම පිණිස ගමන් කළේය.
COMMENTS