දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2017 සිට නොකියා නැවතත් මතුවේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ‍වෙළෙඳපොලේ
Homeගොසිප්

2017 සිට නොකියා නැවතත් මතුවේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ‍වෙළෙඳපොලේ

PropellerAds

බොහෝ අයට මතක තිබෙන නොකියා නාමයෙන් නැවතත් 2017 වසරේ මුල් කාර්තුවේදී ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන කලඑළි දකින්නට සූදානම් වන බව තාක්ෂණික...

යුද්ධයේදී මියගිය කොටින්ට මුලතිව්හි ප්‍රතිමා පිහිටුවීමේ සූදානමක්
විරෝධතා මැද ට්‍රම්ප් හෙට 20 දිවුරුම් දෙයි
සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ විපස්සි හිමි


බොහෝ අයට මතක තිබෙන නොකියා නාමයෙන් නැවතත් 2017 වසරේ මුල් කාර්තුවේදී ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන කලඑළි දකින්නට සූදානම් වන බව තාක්ෂණික වෙබ් අඩවි වාර්තා කරනවා.
මයික්‍රසොෆ්ට් සමග ගිවිසුම නිමාවීමෙන් පසු 2017 ජනවාරි 1 වනදායින් පසු නැවත ස්වාධීන ගමනකට පිවිසි ජංගම දුරකථන ක්ෂේත්‍රය ආරම්භයේ විප්ලවයක් කළ පින්ලන්තයේ නොකියා සමාගම මෙම විප්ලවය සිදුකරන්නට යන්නේ අලුත්ම තාක්ෂණය සමග එක්වෙමිනි.

නොකියා නාමයෙන් පැමිණි බොත්තම් ඔබන ජංගම දුරකථන
මුල් කාලයේ සාර්ථකත්වයට පත්වුවද ස්මාර්ට් ස්පර්ශ දුරකථන වෙළෙඳපොල ජයගැනීමට අසමත්වීම නිසා ඇද වැටිණි. ඒ වෙනුවට හිස එසවූයේ සැම්සුන් හා ඇපල් ස්මාර්ට් දුරකථනයි.

මේ අතරවාරයේ ජංගම දුරකථන වෙළෙඳපොලට අලුතින් පැමිණි මයික්‍රසොෆ්ට් සමාගම නොකියා නාමය මිලට ගනු ලැබූවේ ඔවුනට අයත් වින්ඩොස් මොබයිල් මෙහෙයුම් පද්ධතියේ වර්ධනය පිණිස නොකියා ලුමියා ජංගම දුරකථන හඳුන්වාදෙන්නටය. නමුත් කාලයාගේ ඇවෑමෙන් එය සාර්ථක වූයේ නැත.

 වින්ඩෝස් ජංගම පද්ධතියේ ඇප්ස් ආදී පහසුකම් ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය හා සසැඳීමේදී වර්ධනය නොවූ නිසා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නිපදවන සමාගම් තවදුරටත් වෙළෙඳපොල ස්ථාවර කරගෙන තිබුණ අතර නොකියා නාමයද මයික්‍රසොෆ්ට් හමුවේ අසාර්ථක වූ අතර නොකියා අතැර මයික්‍රසොෆ්ට් ඔවුනගේ නමින් පමණක් දුරකථන නිපදවන්නට විය..  කෙසේ වෙතත් 2017 ජනවාරි 1 වනදායින් පසු එම ගිවිසුම අවසන් වන නිසා නොකියා ස්වාධීන ගමනක නිරතවන බව දන්වා තිබේ.
ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් නිපදවන දුරකථන ගැන හැඳින්වීමේ වීඩියෝවක් පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2017 සිට නොකියා නැවතත් මතුවේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ‍වෙළෙඳපොලේ
2017 සිට නොකියා නැවතත් මතුවේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ‍වෙළෙඳපොලේ
http://ift.tt/2hHltdP
https://i.ytimg.com/vi/UhT5-iF2IiU/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/2017_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/2017_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy