දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුළු ප්‍රචණ්ඩකාරී තත්ත්වයට රජයත් ජනතාවත් කළ යුතු දේ ගැන උතුරේ ඇමති කියයි
Homeප්‍රවෘත්ති

සුළු ප්‍රචණ්ඩකාරී තත්ත්වයට රජයත් ජනතාවත් කළ යුතු දේ ගැන උතුරේ ඇමති කියයි

PropellerAds

යාපනය ඇතුළු උතුරු පළාතේ මේ දිනවල සිදුවන සුළු සුළු ප්‍රචණ්ඩකාරී ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අවබෝධයකින් ය...

මහ බැංකුව නැවත මුදල් අමාත්‍යාංශය යටතට ගන්න
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට Mobile app එකක්
මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කැනර් යන්ත්‍රය අප්‍රේල් 01 සිට ජනතා අයිතියට
සුළු ප්‍රචණ්ඩකාරී තත්ත්වයට රජයත් ජනතාවත් කළ යුතු දේ ගැන උතුරේ ඇමති කියයි

යාපනය ඇතුළු උතුරු පළාතේ මේ දිනවල සිදුවන සුළු සුළු ප්‍රචණ්ඩකාරී ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අවබෝධයකින් යුතුව ක්‍රියා කළ යුතුව ඇතැයි උතුර පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් වෙඩිතබා මරාදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සදහා මේ දිනවල උතුරු පළාතේ සිදු කෙරෙන යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් ගැන තොරතුරු දැනගැනීමට අමාත්‍යවරයා විමසූ අවස්ථාවේදීයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ දිනවල උතුරේ සිදුවන ක්‍රියා පිළිබදව වැරදි ආකල්පයකින් බැලීමටත් සාමය කඩ කිරීමට අවශ්‍ය පුද්ගලයින්ට උඩගෙඩි දීමටත් ක්‍රියා නොකරන ලෙස තමන් දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් උදාවී ඇති සාමය ස්ථාපිත කිරීමට සියළු දෙනාම කැප විය යුතු බවත්ය.

එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබදව රජය අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදීමටත් මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමටත් වගබලා ගත යුතු බව ද ඔහු පැවසීය.

එය එසේ වුවහොත් උතුරු පළාතේ සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා අවම වන බවට විශ්වාසය පළකළ අමාත්‍යවරයා සාමකාමී වාතාවරණය තවදුරටත් පවත්වාගෙන යාමට නම් සැකකටයුතු සිදුවීම් සිදුනොවීමට වගබලාගැනීම ඉතා වැදගත් බව අවධාරණය කළේය.

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුළු ප්‍රචණ්ඩකාරී තත්ත්වයට රජයත් ජනතාවත් කළ යුතු දේ ගැන උතුරේ ඇමති කියයි
සුළු ප්‍රචණ්ඩකාරී තත්ත්වයට රජයත් ජනතාවත් කළ යුතු දේ ගැන උතුරේ ඇමති කියයි
http://ift.tt/2eTGD7R
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_652.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_652.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy