දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනන්ද ශාස්ත්‍රාල විදුහල්පතිට තර්ජනය කළැයි ක්‍රිකට් ක්‍රීඩක රුචිර පෙරේරාට පැමිණිලි
Homeගොසිප්

ආනන්ද ශාස්ත්‍රාල විදුහල්පතිට තර්ජනය කළැයි ක්‍රිකට් ක්‍රීඩක රුචිර පෙරේරාට පැමිණිලි

PropellerAds

'තමුසෙව මේ පාසලට දාලා තියෙන්නේ තාවකාලිකවයි. අධ්‍යාපන ඇමැතිට කියලා දවස් දෙකෙන් තමුසෙව යවන්න මට පුළුවන්' යැයි පවසා හිටපු ක්‍රිකට් ...

දෙසැම්බර් 18 ඇරඹෙන දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කාලසටහන
චිත්‍රපට මාකටින් උපායක් ලෙස පූජා උමශංකර් ෆේස් බුක් එකින් ටිකකට මරලා
සැමියා ඉන්නෙ රට - මං දැන් පෙම්වතියක් - පියුමි හංසමාලි



'තමුසෙව මේ පාසලට දාලා තියෙන්නේ තාවකාලිකවයි. අධ්‍යාපන ඇමැතිට කියලා දවස් දෙකෙන් තමුසෙව යවන්න මට පුළුවන්' යැයි පවසා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන රුචිර පෙරේරා නමැති අය තමාට දුරකතනයෙන් බැන වැදී තර්ජනය කොට තමාගේ රාජකාරියට බාධා කළැයි පවසමින් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ජී.ටී.බී. ලියනකුඹුර මහතා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.


පසුගිය දින කිහිපයේ එම පාසලේදී ක්‍රිකට් ක්‍රීඩා තරග

කිහිපයක් පවත්වා ඇති බවත්, එකී තරග සඳහා එම පාසලේ ක්‍රිකට් කණ්ඩායමක උප නායකයකුව සහභාගි කර නොගන්නා ලෙසට එම පාසලේම ආදි සිසුවකු බව කියන ඉහත කී ක්‍රිකට් ක්‍රීඩකයා පාසලේ ක්‍රීඩා අංශය භාර ගුරුවරයකුට දන්වා ඇති බවත් දැනගැනීමට තිබේ.
ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති විදුහල්පතිවරයා එම ක්‍රීඩකයාට ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් උරණ වී එසේ දුරකතනයෙන් බැන වැදී තර්ජනය කර ඇති බවත් අනාවරණය වී ඇත.

එම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා කණ්ඩායමට නොගන්නා ලෙසට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා දැනුම්දී ඇත්තේ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයාගේ පියා සමඟ ඇතිකරගෙන තිබෙන අමනාපයක් නිසා බවද දැන ගැනීමට තිබේ. මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනන්ද ශාස්ත්‍රාල විදුහල්පතිට තර්ජනය කළැයි ක්‍රිකට් ක්‍රීඩක රුචිර පෙරේරාට පැමිණිලි
ආනන්ද ශාස්ත්‍රාල විදුහල්පතිට තර්ජනය කළැයි ක්‍රිකට් ක්‍රීඩක රුචිර පෙරේරාට පැමිණිලි
http://ift.tt/2eeW5QD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_580.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_580.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy