දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ ප්‍රකාශයට අගමැතිගේ පිළිතුර - සාමකාමීයි
Homeගොසිප්

ජනපතිගේ ප්‍රකාශයට අගමැතිගේ පිළිතුර - සාමකාමීයි

PropellerAds

අල්ලස් කොමිසම, එෆ්සීඅයිඩිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් දා සිදුකළ ප‍්‍රකාශය ජනාධිපතිවරයාගේ මෙන්ම අග‍්‍ර...

තම පෞද්ගලික කාරණා ගැන හොයන අයට දිනක්ෂිගේන් සැර පිළිතුරක්
බොරැල්ල රථවාහන OIC ට බරපතලයි හැප්පූ ඩිෆෙන්ඩරය පළා ගිහින්
තමන් විවේචනය කළ අයට කුසල් මෙන්ඩිස්ගෙන් පිළිතුරු


අල්ලස් කොමිසම, එෆ්සීඅයිඩිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් දා සිදුකළ ප‍්‍රකාශය ජනාධිපතිවරයාගේ මෙන්ම අග‍්‍රාමාත්‍යවරයාගේ ද ස්ථාවරය වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.



“ජනාධිපතිතුමා අගමැති තුමා සම්බන්ධ විශේෂ හමුවක් තිබුණා.


ඒ සාකච්ඡාවට අපිත් සම්බන්ධ වුනා. ජනාධිපතිතුමා කරපු ප‍්‍රකාශ වල විවිධ මත ප‍්‍රකාශ වන නිසා එතුමා පැහැදිලිව කිවා අපි හදපු යහ පාලන ආණ්ඩුව සඳහා ජනාධිපතිතුමා ද බැඳී සිටින බවත් ඒ යහපාලනය දිගටම ගෙන යෑම සඳහා මෙ රටේ නිතීයේ ආධිපත්‍ය සියයට සියයක් රකින්නටත් එතුමා සහ අපේ ආණ්ඩුව බැඳී සිටින බව තමයි අගමැතිතුමා ප‍්‍රකාශ කලේ.
එතනදි යම් ප‍්‍රශ්නයක් පැන නැගුණානම් පැන නැගුනේ එක හේතුවක් මතයි. ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයෙන් කියන්නේ හිටපු හමුදාපති හෝ හමුදාවේ අයෙක් උසාවියට ඉදිරිපත් කරන්නේ නම් ඒ අදාල ආයතනවල අය ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට එය දැනුවත් කළ යුතු බවයි.
ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ යන දෙන්නාගේම ස්ථාවරය ඒක. ඒ දෙන්නාම දැනුවත් නොවු බවත් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉදිරිපත් වන අවස්ථාවේ එහි ප‍්‍රධානින් දෙන්නා දැනුවත් වීම ඒ ආයතනයේ වගකිමක් කියලා විශේෂයෙන් එතුමා ඒ පණිවිඩය දුන්න බවත් එතුමා මතක් කලා”.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ ප්‍රකාශයට අගමැතිගේ පිළිතුර - සාමකාමීයි
ජනපතිගේ ප්‍රකාශයට අගමැතිගේ පිළිතුර - සාමකාමීයි
http://ift.tt/2eg8uyA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_526.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_526.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy