බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව අද (24) පෙරවරුවේ අනතුරකට ලක් කර ඩිෆෙන්ඩර් රථයක් පළා ගොස් ඇති බව වාර්තාවේ. අනතුරට පත් බොරැල...
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව අද (24) පෙරවරුවේ අනතුරකට ලක් කර ඩිෆෙන්ඩර් රථයක් පළා ගොස් ඇති බව වාර්තාවේ.
අනතුරට පත්
රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ බම්බලපිටියේදීයි.
බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලීසිය මේ වන විට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.
COMMENTS