දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධිකරණ අමාත්‍යංශය හා කොළඹ නීති පිඨය අවබෝධතා ගිවිසුමක
Homeප්‍රවෘත්ති

අධිකරණ අමාත්‍යංශය හා කොළඹ නීති පිඨය අවබෝධතා ගිවිසුමක

PropellerAds

අද (06) යුක්තිය පසිඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේදී ජනතාවට බලපානු ලබන තොරතුරු ලබා ගැනීම ව...

රටම සිනහ සයුරේ ගිල්වූ ටෙනිසන් කුරේ අද දැයෙන් සමුගනී
karu jayasuriya
දින 84 ප්‍රසූති නිවාඩුව 42ට කප්පාදු කරලා... මේ ආණ්ඩුව දරුවන්ගේ කිරිබීමේ අයිතියත් උදුරාගෙන - දුමින්ද
අධිකරණ අමාත්‍යංශය හා කොළඹ නීති පිඨය අවබෝධතා ගිවිසුමක

අද (06) යුක්තිය පසිඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේදී ජනතාවට බලපානු ලබන තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට අධිකරණ අමාත්‍යංශය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහතාද එම විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ නීති ක්ෂේත්‍රයේ පැවැති නීති පර්යේෂණවල අඩුපාඩු හේතුවෙන් නීති සම්පාදනයෙහිලා අවශ්‍ය තොරතුරු ලබාගැනීම ප්‍රමාණවත් නොවීම රටේ නීති ක්ෂේත්‍රයේ ප්‍රගමනයට යම් ගැටළුදායක තත්වයක් මතු විය හැකි බැවින්, ප්‍රජාවට බලපානු ලබන නීති ගැටළු හදුනාගෙන යුක්තිය පසිදලීමේ කාර්යෙහිලා වඩාත් වැදගත් වන නීති තොරතුරු ක්ෂේත්‍රයන් හදුනාගෙන නීති පර්යේෂණ කටයුතු දියුණු කිරීම සදහා අධිකරණ අමාත්‍යංශය මූලිකත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය සමග ඒකාබද්ධව නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදි අවධාරණය කළේය.

මෙහිදි අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහතා නීති පර්යේෂණ සම්බන්ධව අධිකරණ අමාත්‍යංශය සමග ඒකාබද්ධව පර්යේෂණ ඒකකයක් පිහිටුවීම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කරන ඉතා වැදගත් ඵෙතිහාසික කටයුත්තක් බව පැවසූවේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය හා අධිකරණ අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම නීති පර්යේෂණ ඒකකය සදහා අධිකරණ අමාත්‍යංශය රුපියල් මිලියන 75ක මුදලක් වෙන් කර ඇති අතර ප්‍රජාවේ දායකත්වය ලබා ගනිමින් මෙම නීති පර්යේෂණ ඒකකය දියුණු කිරීම සදහා ඉදිරියේදි තවත් පියවර රාශියක් ගැනෙන බව අධිකරණ අමාත්‍යංශය අවධාරණය කර සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධිකරණ අමාත්‍යංශය හා කොළඹ නීති පිඨය අවබෝධතා ගිවිසුමක
අධිකරණ අමාත්‍යංශය හා කොළඹ නීති පිඨය අවබෝධතා ගිවිසුමක
http://ift.tt/2dxC8Rv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_490.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_490.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy