ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ රටේ සෑම පුරවැසියකු වෙතම ලබා දීමේ අරමුණින් 2016 – 2018 තුන් අවුරුදු කාල පරිච්ඡේදය තුළ ක්‍රියාවට නැංවිය යුතු සංවර...
ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ රටේ සෑම පුරවැසියකු වෙතම ලබා දීමේ අරමුණින් 2016 – 2018 තුන් අවුරුදු කාල පරිච්ඡේදය තුළ ක්‍රියාවට නැංවිය යුතු සංවර්ධන ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව 2016 වසර සඳහා අනුමත අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් ‘ජාතික ඩිජිටල්කරණය’ හා ‘නැණසල වැඩිදියුණු කිරීම’ යන වැඩසටහන් යටතේ ව්‍යාපෘති 40ක් ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS