දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී විශ්‍රාම නොයයි - තවත් වරක් ඉල්ලයි.
Homeදේශපාලන

මෛත්‍රී විශ්‍රාම නොයයි - තවත් වරක් ඉල්ලයි.

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටීමට එම පක්ෂයේ ප්‍රබල...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ අනතුරු ඇඟවීමක්!
දකුණු පළාතටම විශේෂ දැනුම් දීමක්!
ඒක අපේ වැඩක් නෙමෙයි: අපේ වැඩේ මේක - ඇමති විමල්ගෙන් ගුරු වර්ජකයන්ට පණිවිඩයක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටීමට එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සුදානම් වන බව වාර්තාවේ.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී ලබන සැප්තැම්බර් මස 04 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ 65 වැනි සංවත්සරයේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඔවුන්ගේ දැනටමත් කටයුතු කරමින් සිටින බව පැවසේ.

කෙසේවුවද තම ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර නායකයින් හමුවේ පවා සහතිකවී තිබීම නිසා එවැනි යෝජනාවකට ඔහු එකඟකරවා ගැනීම අපහසු බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගේ අදහසවී ඇත.

කෙසේවුවද ජනාධිපති ධුර කාලයෙන් පසුව තමා දේශපාලනයෙන් සමුගන්න බවක් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා නොමැති හෙයින්, එකී ධුරකාලයෙන් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණයකදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයක අගමැති අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරිපත් කල යුතු යයි යෝජනාවක් ගෙන ඒමේ කාලින වැදගත්කම එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ද අනුමත කර ඇතැයි පැවසේ.

-SLM

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී විශ්‍රාම නොයයි - තවත් වරක් ඉල්ලයි.
මෛත්‍රී විශ්‍රාම නොයයි - තවත් වරක් ඉල්ලයි.
http://ift.tt/2aUqmTQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_771.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_771.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy