දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරේ ඉඩම් හිමිකරුවන් හට පවරා දීම ඇතුළු – 2016.08.14
Homeදේශපාලන

උතුරේ ඉඩම් හිමිකරුවන් හට පවරා දීම ඇතුළු – 2016.08.14

PropellerAds

උදයන් පුවත්පත් සිරස්තල 2016.08.14  1. වන්නි ප‍්‍රදේශයේ ආරක්‍ෂක අංශයන් සතුව පවතින අක්කර 8500 ක භූමි ප‍්‍රමාණය ඉතා ඉක්මණින් ඉඩම් හිමිකරුවන් ...

උතුරු, නැඟෙනහිර, පොළොන්නරුව සහ මාතලේට තද වැසි
වොෂිංටන් කෝච්චියක් පීලී පනී, තිදෙනෙක් මිය යයි, සීයකට තුවාලයි!
සියලුම ප්‍රා. සභාවල බලය ශ්‍රීලනිපය හිමිකර ගන්නනවා - එස්.බී

උදයන් පුවත්පත් සිරස්තල 2016.08.14 

1. වන්නි ප‍්‍රදේශයේ ආරක්‍ෂක අංශයන් සතුව පවතින අක්කර 8500 ක භූමි ප‍්‍රමාණය ඉතා ඉක්මණින් ඉඩම් හිමිකරුවන් හට පවරා දීමට හැකිවන බව 2016.08.13 වන දින වන්නි ප‍්‍රදේශයේ සංචාරය කල ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි විසින් පවසා ඇති බව සදහන්.

2. දෙමළ ජාතික සංවිධානයේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ජාවක් සදහා සහභාගි වීමට ඇමෙරිකා තානාධිපති අල් හේසාද් 2016.08.15 වන දින යාපනයට පැමිණිමට නියමිත බව සදහන්.

3. කිළිනොච්චි පරධීපන්ජාන් ප‍්‍රදේශයේ යුද්ධ හමුදාව සතුව පවතින සිධීල් ජනතාවට අයත් ඉඩම් හිමිකරුවන් හට ලබාදෙන ලෙස ඉල්ලා 2016.08.13 වන දින පරධීපන්ජාන් ජනතාව දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක නිරතව ඇති බව සදහන්.

4. ඉන්දිය හමුදාව, එල්.ටී.ටී.ඊ සංවිධාන හා වෙනත් සංවිධාන විසින් අත්පත් කරගෙන සිටි උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම් දැනට යුද්ධ හමුදාව යටතේ පවතින බැවින් එම ඉඩම් හිමිකරුවන් හට පවරා දිය යුතු බව 2016.08.13 වන දින තෙලිප්පලේ කර්මාන්ත ශාලාව විවෘත කරඞ්න් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ විසින් පවසා ඇති බව සදහන්.

5. කිළිනොච්චි කනකඅටීචි දේවස්ථානය පිහිටා තිබෙන ඉඩමේ බෞද්ධ විහාරයක් ඉදිකිරිමට විරුද්ධව විරෝධය පළකර 2016.09.07 වන දින උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වීමට නියමිත බව එහි ජීවත්වන ජනතාව ධීසින් පවසා ඇති බව සදහන්.

6. 2016.08.13 වන දින උතුරේ සංචාරය කල හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට කිළිනොච්චි පිහිටි 66 වන සේනාංකය විසින් දිවා භෝජන සංග‍්‍රහයක් ලබාදි ඇති බව සදහන්.

7. අතුරුදහන් වුවන් සෙවීම සදහා පිහිටුවා තිබෙන කාර්යාලය මගින් යුධ හමුදාවට කිසිදු හානියක් සිදු නොවන බවත් එම කාර්යාලය මගින් යුධ හමුදාව ආරක්‍ෂා කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් 2016.08.13 වන දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදි පවසා ඇති බව සදහන්.

8. ජාතිවාදය ඇවිස්සිමට කිසිසේත්ම ඉඩ නොදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ 2016.08.11 වන දින කොළඹ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවක දී පවසා ඇති බව සදහන්වා.

වාලටීපුරි පුවත්පත් සිරස්තල 2016.08.14 

9. රට තුල එච්.අයි.වී වෛරසය ඉතා සිග‍්‍රයෙන් පැතිරි ඇති බවත් පසුගිය වසර 3 ඇතුලත රෝගින් 153 දෙනෙකු හමුවී ඇති බවත් ඒඩ්ස් මර්ධන ඒකකය මගින් දැනුම්දි ඇති බව සදහන්.

10. යුධ අපරාධ සම්බන්ධව ශ‍්‍රි ලංකාවට එරෙහිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව වෙත පැමිණිළි 5750 ක් වාර්තා වී ඇති බව සදහන්.

11. අතුරුදහන් වුවන් සෙවීමේ කමිටුවේ අවසන් වාර්තාව එහි නායක මැක්වෙල් පරනගම විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත භාරදි ඇති බව සදහන්.

12. දැනට සුබසාධක කඳවුරුවල ජිවත්වන ජනතාව වෙනුවෙන් කීරමලේ ප‍්‍රදේශයේ ආරම්භ කර තිබෙන නිවාස ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් 2016.08.12 වන දින නිරික්‍ෂණය කර ඇති බව සදහන්.

තිනකුරල් පුවත්පත් සිරස්තල 2016.08.14

13. මුලතිව් දිස්ත‍්‍රික්කයේ මේ දක්වා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන ගිය සියළු අවන්හල් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක‍්‍රිෂාන්තද සිල්වාගේ නියෝගය මත වසාදමා ඇති බව සදහන්.

14. වලිකාමම් උතුර ඔධිටකපුලටී යුධ හමුදා කඳවුරේ වැට තව දුරටත් ශක්තිමත් කිරිම හේතුවෙන් එම ඉඩම් ජනතාවට පවරා දීම සම්බන්ධව සැක සහිත බව වලිකාමම් උතුර නැවත පදිංච් කිරීමේ නායක එස්. පජීවන් විසින් පවසා ඇති බව සදහන්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ ඉඩම් හිමිකරුවන් හට පවරා දීම ඇතුළු – 2016.08.14
උතුරේ ඉඩම් හිමිකරුවන් හට පවරා දීම ඇතුළු – 2016.08.14
http://ift.tt/2aWdWXr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/20160814.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/20160814.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy