දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඖෂධ හිඟයක් මවාපෑමේ උත්සාහයක් 
Homeප්‍රවෘත්ති

ඖෂධ හිඟයක් මවාපෑමේ උත්සාහයක් 

PropellerAds

ඖෂධ මිල සූත‍්‍රයට මුවා වී ඇතැම් සමාගම් ඖෂධ හිඟයක් මවා පෑමේ උත්සාහයක තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර ර...

ශ්‍රීලනිප රැස්වීමෙන් ඇමති අමරවීර අතරමඟදී පැනලා ගියේ ඇයි?
ඊයේ පිරිස මුලතිවුවල සතුටින් නිරෝධානයේ.. ‘ස්ටාලින්ට ඇදුම් ගෙනිච්චා’ කියන නිසා අරන් ගියේ නෑ - සරත් වීරසේකර
මහින්ද රාජපක්‍ෂ නිකමෙක්ද? ඕලන්ද පොට්ට කාසියක් තරම්වත් වටින්නේ නැද්ද? - දඹර අමිල හිමි අසයි - (video)
ඖෂධ හිඟයක් මවාපෑමේ උත්සාහයක් 

ඖෂධ මිල සූත‍්‍රයට මුවා වී ඇතැම් සමාගම් ඖෂධ හිඟයක් මවා පෑමේ උත්සාහයක තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පෙරේදා (05) එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා “ඖෂධ මිල අවම කිරීමේ සුත‍්‍රය ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් මාධ්‍ය මගින් පෙන්වා දෙනවා දැනට අඩු මිලට අලෙවි කරන ඖෂධවල මිල මේ නිසා ඉහළ යන බව. එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. ඖෂධ වානිජ මණ්ඩලය ද දැන් මෙම මිල සුත‍්‍රය නිසා ගැටළුවකට මුහුණ දී සිටිනවා. ඖෂධ හිඟයක් මවා පෑමේ උත්සාහයක් තිබෙනවා. මාධ්‍ය මගින් එවිට විවේචනය කරයි. මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් එවැනි අසාධාරණකම් සිදු වුනා. එම විවේචනවලට මුහුණදීමට මම සුදානම්.” 

“ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරිම සදහා පරික්ෂණාගාරයක් ඉදිකිරීම ලබන වසරේ දී ආරම්භ කරනවා. ඒ චීන රජයේ සහයෝගය මතයි. එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමෙන් පසු ඖෂධ වෙළෙද නාමය යටතේ වෛද්‍යවරුන් විසින් ලිවීම තහනම් කරනවා. විද්‍යාත්මක නාමයෙන් පමණක් ඖෂධ රෝගීන් වෙනුවෙන් ලිවිය යුතුයි.” 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඖෂධ හිඟයක් මවාපෑමේ උත්සාහයක් 
ඖෂධ හිඟයක් මවාපෑමේ උත්සාහයක් 
http://ift.tt/2dPBxhp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_458.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_458.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy