දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘කපුටු කාක් – බැසිල් බැසිල්’ හෝන් ගැසීමෙන් වාහන ගිනි ගනීවි - අනතුරු ඇගවෙයි
Homeප්‍රවෘත්ති

‘කපුටු කාක් – බැසිල් බැසිල්’ හෝන් ගැසීමෙන් වාහන ගිනි ගනීවි - අනතුරු ඇගවෙයි

PropellerAds

අද වන විට වාහන රියදුරන් අතර ජනප්‍රිය වී ඇති ‘කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල්’ රිද්මය නිකුත් කරන නලා හැඬවීම හේතුවෙන් වාහන ...

පාස්කු වාර්තාව ගැන හොයන්න ජනපතිගෙන් තවත් කමිටුවක් !
මම ඉන්නේ මරණ අවදානම් ලැයිස්තුවේ ඉතා යටින්…. ඒ නිසා එන්නත් ඕන නෑ… – අනුර
‘ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි ආපසු ගන්නවද’ මාධ්‍ය අසයි.. ‘පිස්සු’ අගමැති නති වචනෙන් කියයි - (video)
අද වන විට වාහන රියදුරන් අතර ජනප්‍රිය වී ඇති ‘කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල්’ රිද්මය නිකුත් කරන නලා හැඬවීම හේතුවෙන් වාහන ගිනි ගැනීමට ලක් විය හැකි බව යාන්ත‍්‍රික ඉංජිනේරු මූර්ති දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කරයි.

දිගුවේලාවක් වාහන නළා හැඬවීම නිසා එම වයර් ඔස්සේ අධික ධාරාවක් ගමන් කිරීමෙන් වාහන ගිනි ගැනීමක් ඇති විය හැකි බව ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් වාහන නලා නිර්මාණය කරන්නේ තත්පර කිහිපයක් සඳහා පමණක් බවද හෙතෙම පැවසීය.

එක දිගට නලා භාවිතා කිරීම හේතුවෙන් විශාල ධාරාවක් වයර් හරහා ගමන් කිරීමෙන් ගිනිගැනීමක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව විරෝධතා ආරම්භ වීමත් සමග විරෝධතාකරුවන් විසින් ‘කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් විසින් බැසිල්’ යන විරෝධතා පාටය හඳුන්වා දීමෙන් පසු එය දැන් රට පුරා වාහන රියදුරන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘කපුටු කාක් – බැසිල් බැසිල්’ හෝන් ගැසීමෙන් වාහන ගිනි ගනීවි - අනතුරු ඇගවෙයි
‘කපුටු කාක් – බැසිල් බැසිල්’ හෝන් ගැසීමෙන් වාහන ගිනි ගනීවි - අනතුරු ඇගවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtqVOCEA981TN6jeb_7jqMWHoCuU0RTcUabU9LMe-rutl28fkyZzZpSTEnBPIt-EemgcV9dSbNoCjQCGc9SKBK7FjZ55KcW_1PAHCHYfZOw858UyGm2RxgRNl3_YncCM8Dwcqj3oj_zRWCLCNXwCQgLFGDgc6-3DZiQQcG7CV0SajZ1UGe8ndA1bLSOA/s320/vehicle.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtqVOCEA981TN6jeb_7jqMWHoCuU0RTcUabU9LMe-rutl28fkyZzZpSTEnBPIt-EemgcV9dSbNoCjQCGc9SKBK7FjZ55KcW_1PAHCHYfZOw858UyGm2RxgRNl3_YncCM8Dwcqj3oj_zRWCLCNXwCQgLFGDgc6-3DZiQQcG7CV0SajZ1UGe8ndA1bLSOA/s72-c/vehicle.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy