දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නියෝජ්‍ය කතානායක ධූරයට නම් 2ක්... සියඹලාපිටියගේ නම නිමල් යෝජනා කරයි... සජබය ඉමිතියාස්ගේ නම යෝජනා කරයි... රහස් ජන්දයකට ලෑස්ති වෙයි!
Homeප්‍රවෘත්ති

නියෝජ්‍ය කතානායක ධූරයට නම් 2ක්... සියඹලාපිටියගේ නම නිමල් යෝජනා කරයි... සජබය ඉමිතියාස්ගේ නම යෝජනා කරයි... රහස් ජන්දයකට ලෑස්ති වෙයි!

PropellerAds

නියෝජ්‍ය කතානායක ධූරය සදහා නම් 2ක් යෝජනා විය. ඒ රංජිත් සියඹලාපිටිය මහතාගේ නම සහ ඉමිතියාස් බකීර් මාකාර් මහතාගේ නමය. සියඹලාපිටිය මහතාගේ ...

ඕනෑම අයෙකුගේ දුරකතනයක කැමරාව ක‍්‍රියාත්මක කරවිය හැකි මෘදුකාංගයක් ආණ්ඩුව ගෙනැත් - හරීන් ප‍්‍රනාන්දු
මීලග අගමැති අපේක්‍ෂක කවුදැයි ඇමතිවරයෙක් අගමැති මහින්දගෙන් අසයි
‘මිනිස්සු ඡන්දෙ දුන්නේ හැබිචෝල් දේශපාලඥයන්ගෙ කතාවලට නොවෙයි..’ හිමි නමක් ඇමතිනි පවිත‍්‍රාට මුහුණටම කියයි - (video)
නියෝජ්‍ය කතානායක ධූරය සදහා නම් 2ක් යෝජනා විය.

ඒ රංජිත් සියඹලාපිටිය මහතාගේ නම සහ ඉමිතියාස් බකීර් මාකාර් මහතාගේ නමය.

සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාල සිල්වා මහතා යෝජනා කළ අතර එය ස්ථිර ‌කළේ සුසිල් ප්‍රේමජයන්ත මහතාය.

ඉමිතියාස් මහතාගේ නම රංජීත් මද්දුමබණාර මහතා යෝජනා කළ අතර එය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථිර කළේය.

ඒ අනුව දැන් රහස් ජන්දයකට පාර්ලිමේන්තුව සූදානම් වෙමින් සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නියෝජ්‍ය කතානායක ධූරයට නම් 2ක්... සියඹලාපිටියගේ නම නිමල් යෝජනා කරයි... සජබය ඉමිතියාස්ගේ නම යෝජනා කරයි... රහස් ජන්දයකට ලෑස්ති වෙයි!
නියෝජ්‍ය කතානායක ධූරයට නම් 2ක්... සියඹලාපිටියගේ නම නිමල් යෝජනා කරයි... සජබය ඉමිතියාස්ගේ නම යෝජනා කරයි... රහස් ජන්දයකට ලෑස්ති වෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5SWWNnJ7z1FDX7jBckLlVH5oA_drZl52TB_g0P8M32y0EFymIVVW-aKuh7sXv56itPloeiRA6XseNLEM8Gg6SPPUeMk9y5bFwLxEPgW3tUBzDn3oEdeZ5b29GHxbFhbGhSk0mx8X7QmPXiadabF4fdzmaWRbiXqHfjmjn7zrps62VMg6M_vgywdA3xg/s320/ranjith-siyabalapitiya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5SWWNnJ7z1FDX7jBckLlVH5oA_drZl52TB_g0P8M32y0EFymIVVW-aKuh7sXv56itPloeiRA6XseNLEM8Gg6SPPUeMk9y5bFwLxEPgW3tUBzDn3oEdeZ5b29GHxbFhbGhSk0mx8X7QmPXiadabF4fdzmaWRbiXqHfjmjn7zrps62VMg6M_vgywdA3xg/s72-c/ranjith-siyabalapitiya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy