අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සරත් විරවංශ හා ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර යන දෙදෙනා ලබන 10 වෙනි දා ...
අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සරත් විරවංශ හා ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර යන දෙදෙනා ලබන 10 වෙනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරිම මොවුනට ඇති චෝදනාව යි.
COMMENTS