දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදුල්ල පිබිදෙයි.
Homeදේශපාලන

බදුල්ල පිබිදෙයි.

PropellerAds

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත බදුල්ල ජනතාවට විවිධ සේවා සහ පහසුකම් රැසක් සපයන “බදුලු ප...

ඇමරිකාවට සහ කැනඩාවට සුනාමි අවදානම - ඇලස්කාවේ මහා භූමිකම්පාවක්
බැඳුම්කර වාර්තාව ගැන සාවද්‍ය මත සමාජගත කිරීම සුදුසු නැහැ - ගරු කථානායකතුමා
ඌව මහ ඇමතිට ලක්ෂ දෙකක ශරීර ඇප

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත බදුල්ල ජනතාවට විවිධ සේවා සහ පහසුකම් රැසක් සපයන “බදුලු පුබුදුව” අදින් (22) ආරම්භ කෙරෙනවා. මෙම වැඩසටහන හරහා දින 7 ක් පුරා එක් එක් දිනයට වෙන් වූ ප්‍රජා සේවා රැසක් සිදුකිරීමට අපේක්ෂිතයි. අද දින මාර්ග දිනය වන අතර 23 වැනි ඉරිදා අධ්‍යපන දිනය නමින් නම් කර තිබෙනවා.

24 වැනි සඳුදා දිනය කෘෂිකර්ම දිනය නමින් නම් කර ඇති අතර 25 වැනි අඟහරුවාදා දිනයේ ජංගම සේවා දිනය නමින්ද 26 වෙනි බදාදා දිනය නිවාස දිනය ලෙසද සැළසුම් කර තිබෙනවා. 27 වැනි බ්‍රහස්පතින්දා දිනය සෞඛ්‍ය දිනය ලෙස නම් කර තිබෙනවා. අවසාන දිනය වන 28 වැනිදා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් දිනය නමින් නම් කර තිබෙනවා.

මෙම වැඩසටහන් මාලාව අද ආරම්භ වන්නේ පාර්ලිමෙන්තු සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන්. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සංකල්පයකට අනුව වැඩසටහන් මාලාව සංවිධානය විය.

එහිදි ආරාධිත දේශනය පැවත්වූ පාර්ලිමෙන්තුවේ ගරු සභා නායක ලක්ශ්මන් කිරි ඇල්ල මැතිතුමා විසින් බදුල්ල මාර්ග කි.මී 1000ක් සම්පූර්ණයෙන් කාර්පට් කිරීම වෙනුවෙන් හරින් ප්‍රනාදු මහතා හට ඒ මොහොතේම මුදල් ලබාදුන් අතර ඔහු සිය දේශනයේ දී කියා සිටියේ යහපලනයක් ගෙන ඒමට හරින් ප්‍රමුඛ බදුල්ල කල විශිෂ්ට මෙහෙවර ඇගයිමක් සහ කළගුණ සැලකීමක් වශයෙන් තමන් එලෙස සහය දැක්වූ බවයි.

මෙම වැඩපිළිවෙල යටතේ, ග්‍රාමීය මාර්ග 45 ක සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, වැඩ අවසන් කල වැවබැද්ද මාර්ගය, රත්වත්ත මාවත සහ වේවැස්ස මාවත ජනතා අයිතියට පත්කිරීම, මහජන ආධර ලබාදීම, ඉඩම් ඔප්පු සහ නිවාස ද්‍රව්‍යධාර, ශ්‍රවණ උපකරන, රෝද පුටු, කිහිලි කරු ප්‍රදානය, දහම් පාසල් ගුරුවරුන්ට නිළ ඇදුම් ප්‍රධානය කිරීම, විහාරස්ථාන සඳහා පිත්තල පහන් පූජා කිරීම, කෙසෙල් සෙවන ගම්මානයේ ව්‍යාපෘතියට මුල් ගල තැබීම, කුඩා තේවතු හිමියන් 1000කට පොහොර සහනාධාර ලබාදීම, කෘෂි ප්‍රදර්ශනය සහ ගොවි සතිය ක්‍රියාතමක කිරීම, තොරතුරු තාක්ෂණය පිළිබදව දරු දැරියන්ගේ දැනුම මිනුම උරඟා බැලීම, විශේෂ සෞඛ්‍ය සායනය, තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රන, ස්වේච්ඡ සමිති සඳහා අවශ්‍ය ආවරණ කට්ටල ලබාදීම ආදී වශයෙන් දැවැනත ප්‍රජා සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29408,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදුල්ල පිබිදෙයි.
බදුල්ල පිබිදෙයි.
http://ift.tt/2f2jzrz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_412.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_412.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy