වැසිබර කාලගුණය, මිහිදුම් තත්ත්වය හා දැඩි ඇදුරු සහිත බව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට ප්‍රවේශමෙන් රිය පදවන ලෙස අධිවේගී ...
වැසිබර කාලගුණය, මිහිදුම් තත්ත්වය හා දැඩි ඇදුරු සහිත බව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට ප්‍රවේශමෙන් රිය පදවන ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය දැනුම්දෙයි.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරිපස ලාම්පු දල්වා රිය ධාවනය කරන්නැයි අධිවේගී මෙහෙයුම් නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසී ය.
වැසි සහිත කාලගුණය නිසා වේගය පැයට කිලෝමීටර 60 දක්වා සීමා කර ගැනීම සුදුසු බවද මඟ දෙපස ඩිජිටල් පුවරු මගින් ද උපදෙස් දෙයි.
COMMENTS