නව දේශපාලන බලවේගය පිළිබඳව දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් ...
නව දේශපාලන බලවේගය පිළිබඳව දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් සිදුකරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරියේ දී නව දේශපාලන බලවේගය පිළිබඳව ජනතාවට දැනගත හැකි බව පුත්තලම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
COMMENTS