ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා නොහොත් " පොඩි ළමයා " මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප...
ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා නොහොත් " පොඩි ළමයා " මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.
COMMENTS