රත්නපුරයේ ඊයේ (08) පැවැත් වූ ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින්ට එරෙහිව විනය පියවර නොගන්නා බව ස...
රත්නපුරයේ ඊයේ (08) පැවැත් වූ ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින්ට එරෙහිව විනය පියවර නොගන්නා බව
සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.
“විරුද්ධ පක්ෂයේ ඉන්නකොට
කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ජනතා සහභාගීත්වය අඩුවක් මෙවර පෙනෙන්නට තිබුණ බවත් අලුත් පක්ෂයක් හදනවා යයි කීවද එසේ කරන්නට ඔවුන් ඊයේ නිර්භීත නොවුණ බවත් ඇමතිවරයා පෙන්වාදුන්නේය.
COMMENTS