දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුව හොඳින් හෝ නරකින් ආණ්ඩු බලය ගන්න යයි.
Homeගොසිප්

පොහොට්ටුව හොඳින් හෝ නරකින් ආණ්ඩු බලය ගන්න යයි.

PropellerAds

“හොදින් හෝ නරකින් 2018 ආණ්ඩුවේ බලය අපි ගන්නවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කරලා  ඉවරයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න...

සූරියවැව ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර මට්ටමට ගෙන එයි.
පළාත් 07 ක මැතිවරණ පළමුව.
අලුත් අධිකරණයට පළමු නඩුව එයි.

“හොදින් හෝ නරකින් 2018 ආණ්ඩුවේ බලය අපි ගන්නවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කරලා  ඉවරයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (30)  බටපොලදී පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කිසිම ආකාරයකට ඡන්දයකට නොපැමිණෙන බවත ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

“බලයට,මුදලට කෑදරකමට අපිව අමාරුවේ දාලාගිය  ශ්‍රී ලංකාකාරයින්  ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවෙලා මේ පාර පළාත් පාලන  ඡන්දයට එන්න සාකච්ඡා කළා. මම ඒකට තදින්ම විරුද්ධ වුණා. මම මහින්ද මහත්තයට කිව්වා අපි තනිවම ඡන්දය කරමු කියලා.

යම් විදිහකින් එකතුවෙලා ඡන්දය ඉල්ලනවා නම් මට තනිවම පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න ඉඩ දෙන්න කියලා. අපිව හැරලා දාලා ගිය  ශ්‍රී ලංකාකාරයින් එක්ක එකතුවෙලා  ඡන්දය ඉල්ලනවට තදින්ම විරුද්ධවුණේ  මමයි නාමලුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවේ කවුද? සිරිසේන මහත්තයාමයි ඒක කළේ.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුව හොඳින් හෝ නරකින් ආණ්ඩු බලය ගන්න යයි.
පොහොට්ටුව හොඳින් හෝ නරකින් ආණ්ඩු බලය ගන්න යයි.
http://ift.tt/2zS41fL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_7578.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_7578.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy