හිටපු අමාත්‍යවරයෙකු හා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ වත්මන් සභාපති ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ පුත් අදීල් බාකිර් මාකර් මහතා විදේශගතව සිටි...
හිටපු අමාත්‍යවරයෙකු හා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ වත්මන් සභාපති ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ පුත් අදීල් බාකිර් මාකර් මහතා විදේශගතව සිටියෙදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී හදිසියේ අභාවප්‍රාප්තවූ බව ඊයේ 12 රාත්‍රී
වාර්තා වුණා.
මිය යන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කළ අතර වැඩිදුර තොරතුරු ඉදිරියට බලාපොරොත්තුවන්න
COMMENTS