දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මින් පසු ඩෙංගු බෝ කරන ගෙවල්වලට නඩුවලට කලින් රතු නිවේදනයක්
Homeගොසිප්

මින් පසු ඩෙංගු බෝ කරන ගෙවල්වලට නඩුවලට කලින් රතු නිවේදනයක්

PropellerAds

ඩෙංගු මදුරු කීට බෝ වී ඇති නිවාසවල අයිතිකරුවන්ට මින් ඉදිරියට නඩු පැවැරීමට පෙර පළමුව රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍ර...

මහින්ද වාඩිවෙන්න යද්දි පුටුවෙ වෙන කෙනෙක් (සිකුරාදා කාටූන්)
දකුණු ආසියාවේ නොව ආසියාවේම ලොකුම පුවත් මැදිරිය ස්වර්ණවාහිනියෙලු
ශ්‍රීලනිප නව මහලේකම් දයාසිරි ජයසේකර


ඩෙංගු මදුරු කීට බෝ වී ඇති නිවාසවල අයිතිකරුවන්ට මින් ඉදිරියට නඩු පැවැරීමට පෙර පළමුව රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළාය.

ඩෙංගු මදුරු කීට බෝවී ඇති බවට දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පවරා තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය විසින් මේ නියෝගය කරනු ලැබුවාය.
මේ නඩුවේ විත්තිකරු වන මාලදිවයින් ජාතිකයකු මහෙස්ත්‍රාත්වරිය වෙත කරුණු දක්වමින් දේශපාලන පක්ෂයක නියෝජිතයන් පිරිසක් ලෙස හැඳිනගත් පිරිසක් තමාගේ නිවෙස පරීක්ෂා කර එහි පැරැණි සනීපාරක්ෂක කට්ටලයක මදුරු කීට බෝ වී ඇති බව පැවැසූ බවත් තමන් මීට පෙර මෙවැනි දෙයක් අසා නොමැති බවත් කෙසේ වෙතත් තමා නීතියට ගරු කරන බවත් පැවැසීය.
සැකකාර මාලදිවයින් ජාතිකයකුට අවවාද කර නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය මින් ඉදිරියට මදුරු කීට බෝවුණු නිවාසවල අයිතිකරුවන් එකවර අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර රතු නිවේදනයක් ලබා දෙන ලෙස නියෝග කළාය.

ආනන්ද වීරසූරිය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මින් පසු ඩෙංගු බෝ කරන ගෙවල්වලට නඩුවලට කලින් රතු නිවේදනයක්
මින් පසු ඩෙංගු බෝ කරන ගෙවල්වලට නඩුවලට කලින් රතු නිවේදනයක්
http://ift.tt/2eI6KlJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_200.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_200.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy