දඹදෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හිටපු ජනමාධ්‍ය නියෝඡ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ...
දඹදෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හිටපු ජනමාධ්‍ය නියෝඡ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කර ඇත.
එම තනතුරට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ශාන්ත බණ්ඩාර මහතා පසුගියදා භාරගත්තේය.
ශ්‍රී ලංකා නිදහස් තරුණ සංවිධානයේ සභාපතිධූරය හොබවන්නේද ශාන්ත බණ්ඩාර මහතා විසිනි.
COMMENTS