දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිගාම්බරම් වතුකරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් බව ඇමති සාගල කියයි
Homeප්‍රවෘත්ති

තිගාම්බරම් වතුකරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් බව ඇමති සාගල කියයි

PropellerAds

මාතර, දෙනියාය ප්‍රදේශයේ සෙල්ව කන්ද වතුයායේ නිවාස 50 ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයක් අද (2019-02-10) දින  වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ස...

හිටපු මුදල් ඇමතිගෙන් අයවැයට විවේචනයක්.
විමල් - බැසිල් ගැටුමක් : පොහොට්ටුවේ නාමයෝජනා අර්බුදයක්.
බරපතල මුල්‍ය වංචා හොයන අලුත් අධිකරණයට එජාපයේ අනුමැතිය!
තිගාම්බරම් වතුකරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් බව ඇමති සාගල කියයි
මාතර, දෙනියාය ප්‍රදේශයේ සෙල්ව කන්ද වතුයායේ නිවාස 50 ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයක් අද (2019-02-10) දින වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ආරාධනයෙන් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ හා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ හම්බන්තොට කොන්සලර් ජෙනරාල් ප්‍රේම් කේ නායර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ඉල්ලීමක් මත ඉන්දියානු ආධාර මත ඉදිකෙරන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා මුල් ගල් තැබීම ඒ අනුව ඊයේ දින සිදුවිය.
 
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහකා ඇතුළු එජාප රජය වතුප්‍රජගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කළ බවත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් කියා සිටියේය.
 
තවද ඉන්දියානු අධාර යටතේ ඉදිකෙරෙන නිවාස 200ක් ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කයට ලබා දෙන බවත්, ඊට අමතරව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත නිවාස ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බවත් පැවසීය. 
 
‍මෙහිදී අදහස් දැක්වූ වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, තිගාම්බරම් අමාත්‍යවරයා වතුකරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර යූ වතු ජනතාව වෙනුවෙන් කථාකරන, සටන් කරන අවංක අමාත්‍යවරයෙක් බවත් මෙම නිවාස ව්‍යාපෘති කඳුකරයට පමණක් සීමා නොකර දකුණේ වතු ජනතාවටත් ලබා දීම ගැන තමාගේ කෘතඥතාව පිරිනමන බවත්ය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිගාම්බරම් වතුකරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් බව ඇමති සාගල කියයි
තිගාම්බරම් වතුකරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් බව ඇමති සාගල කියයි
http://am.lk/media/k2/items/cache/1c7036a64b9c7189892deb8b7694340f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_912.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_912.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy