දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාව තාක්ෂණික මූලස්ථානයක් කීරීමේ සැලසුම ජනපති බිම්ස්ටෙක් සමුළුවේදී කියයි
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව තාක්ෂණික මූලස්ථානයක් කීරීමේ සැලසුම ජනපති බිම්ස්ටෙක් සමුළුවේදී කියයි

PropellerAds

බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික සහ සහයෝගීතා සංවිධානය හෙවත් බිම්ස්ටෙක් කලාපය තුළ වෙළෙඳාම ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා තාක්ෂණික දැනුම බෙදා හදා ගැන...

වයඹ කලබල පසුපස සිටින්නේ සිංහල ජාතිවාදී සංවිධාන - දයාසිරි
ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි - R2P සහිත පලමු නිවේදනය එයි !
namal kumara
ශ්‍රී ලංකාව තාක්ෂණික මූලස්ථානයක් කීරීමේ සැලසුම ජනපති බිම්ස්ටෙක් සමුළුවේදී කියයි

බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික සහ සහයෝගීතා සංවිධානය හෙවත් බිම්ස්ටෙක් කලාපය තුළ වෙළෙඳාම ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා තාක්ෂණික දැනුම බෙදා හදා ගැනීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා තාක්ෂණික සහයෝගීතා මූලස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් ආයතනයක් ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඊයේ (16) ඉන්දියාවේ ගෝවා නගරයේ දී ආරම්භ කෙරුණු බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේය.

බි‍්‍රක්ස් සමුළුවට සමගාමීව පැවති මෙම සමුළුවට ශී‍්‍ර ලංකාව, තායිලන්තය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, බංගලාදේශය යන බිම්ස්ටෙක් කලාපයට අයත් රටවල රාජ්‍ය නායකයින් එක්ව සිටි අතර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් සහභාගී වූ සියලු රාජ්‍ය නායකයින් පිළිගනු ලැබීය.

එහිදී විශේෂ දේශනයක් සිදු කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ බිම්ස්ටෙක් රටවල් සමූහයේ සංවර්ධන සක්‍යතා වර්ධනය කර ගැනීමට මෙවැනි සහයෝගීතා සමුළු ඉතා වැදගත් බවයි.

සාර්ක් සහ ආසියානු කලාපය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් ප‍්‍රවර්ධනය කර ගැනීමට මෙම සමුළුව තුළින් හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කලාපය තුළ මානව ආරක්ෂාව ඉතා වැදගත් බවත් සියලුම ආකාරයේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා මැඩලීමට කලාපය එක්විය යුතු බවත් කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ අරමුණ දැනුම පාදක කරගත් තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විට ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කරමින් පවතින බව ද කියා සිටියේය.

සමුළුවට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයින්ගෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත විශේෂ පිළිගැනීමක් හිමි වූ අතර එම සියලු නායකයින් පෞද්ගලිකවම ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් පළ කිරීම ද විශේෂත්වයකි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාව තාක්ෂණික මූලස්ථානයක් කීරීමේ සැලසුම ජනපති බිම්ස්ටෙක් සමුළුවේදී කියයි
ශ්‍රී ලංකාව තාක්ෂණික මූලස්ථානයක් කීරීමේ සැලසුම ජනපති බිම්ස්ටෙක් සමුළුවේදී කියයි
http://ift.tt/2edCNa7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy