දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි - අගරදගුරු
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි - අගරදගුරු

PropellerAds

ප සුගිය පාස්කු දින ප්‍රහාරය පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන...

ක්ලින්ටන් ගෝලීය සංසදයේ සමාරම්භක සැසියේ ජනපති විශේෂ ආරාධිතයෙකු වෙයි
සජින් වාස්ට ඇප
ගම්මන්පිලගෙන් විදේශ අමාත්‍යංශයට පැසසුම් (VIDEO)
සුගිය පාස්කු දින ප්‍රහාරය පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ගැන ද විභාග කර ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති.
මෙම බෝම්බ ප්‍රහාරය පසුපස සිටින අපාරාධකරුවන් සහ එය සැලසුම් කළ අය හෙළිදරව් කිරීම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අය වෙනුවෙන් සිදුකරන යුතුකම යැයි ද අගරදගුරුතුමන් සඳහන් කරති.

ප්‍රහාරය එල්ල වී අදට වසරක් ගත වුවද නියම අපරාධකරුවන් හෙළිදරව් වී නැති බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එතුමන් පවසා සිටී.

මෙම ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම විසින් දැනට සිදු කර ඇති වැඩ කොටස ගැන අවංකවම අගය කළ හැකි බවත් සිදුකරන විමර්ශන ද විනිවිදභාවය සහ විශ්වාසනීයත්වයෙන් යුතු ව ගැඹුරින් සිදුකළ යුතු බවද අගරදගුරුතුමන් තව දුරටත් අවධාරණය කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි - අගරදගුරු
පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි - අගරදගුරු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEfUbhxfZg-l411JKVBVdubgisnjDswe61_vvd5iVzvZ6Yrt7GsvNfmUrXlMDT6Qd9HgRMGXJrxOXCYvplsVo3G6AyyoUoJBI_lx7ep6Gtky2I-YO1_4HDit_QCUtuiChrHsc4G9wBSqjP/s320/mithree-agaradaguru.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEfUbhxfZg-l411JKVBVdubgisnjDswe61_vvd5iVzvZ6Yrt7GsvNfmUrXlMDT6Qd9HgRMGXJrxOXCYvplsVo3G6AyyoUoJBI_lx7ep6Gtky2I-YO1_4HDit_QCUtuiChrHsc4G9wBSqjP/s72-c/mithree-agaradaguru.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_484.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_484.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy