මෑන්පවර් සේවකයින් දෙදෙනෙකු කොළඹ කොටුව, ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ සම්ප්‍රේෂණ කුළුණ මත නැගී මේ වනවිට විරෝධතාවක නිරත වන බව වාර්තා වේ. ඒ, ත...
මෑන්පවර් සේවකයින් දෙදෙනෙකු කොළඹ කොටුව, ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ සම්ප්‍රේෂණ කුළුණ මත නැගී මේ වනවිට විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.
ඒ, තමන් ඇතුලු මෑන්පවර් සේවකයින් කඩිනමින් ස්ථීර කරන ලෙස බල කරමිනි.
මේ වනවිට එම ස්ථානයට කොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ තිබේ.
COMMENTS