මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍යවරයා අත්සන් තැබූ මුදල් නෝට්ටු නිවැරදි නීතිමය ක්‍රියාමාර...
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍යවරයා අත්සන් තැබූ මුදල් නෝට්ටු නිවැරදි නීතිමය ක්‍රියාමාර්ගයක් යටතේ අවලංගු විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ පේරාදෙනිය - කිරිබත්කුඹුර නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
COMMENTS