දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික මදුරු මර්දන සතිය අවසන් - 2195කට නඩු
Homeප්‍රවෘත්ති

ජාතික මදුරු මර්දන සතිය අවසන් - 2195කට නඩු

PropellerAds

පසුගිය සැප්තැම්බර් මස 27 වනදා ආරම්භ කළ ජාතික මදුරු මර්දන සතිය ඊයේ (03) සාර්ථකව අවසන් කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශී්‍ය වෛද්‍ය අමාත්‍යංශය නිවේදන...

අගමැති හොර රහසේම මන්ත්‍රීවරුන්ට පගාව දීලා
අදටත් අනුර රනිල් සමඟ ඩීල් එකක්
ජනපති අපේක්ෂකයා ගෝඨා පමණයි! ගෝඨාගේ දේශපාලන ආගමනය නතර කිරීමේ සැලසුමක්
ජාතික මදුරු මර්දන සතිය අවසන් - 2195කට නඩු

පසුගිය සැප්තැම්බර් මස 27 වනදා ආරම්භ කළ ජාතික මදුරු මර්දන සතිය ඊයේ (03) සාර්ථකව අවසන් කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශී්‍ය වෛද්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එම අමාත්‍යාංශය මගින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරුණු මෙම ජාතික මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 624,680ක් පරික්ෂාවට ලක් කර ඇත.

එහිදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර 9310ක් සොයාගෙන ඇති අතර මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 98,118ක් නිවැරදි කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සතිය තුළ මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය 24,318ට නොතීසි නිකුත් කිරීමටත් 2195 දෙනෙකුට නඩු පැවරීමටත් පියවර ගත් බව එම නිවේදයෙහි තවදුරටත් සඳහන් වේ.

එමෙන්ම එහිදී වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 26ක් තෝරාගෙන ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, මඩකළපුව, යාපනය යන දිස්ත්‍රික්කවල එම කලාප හඳුනාගෙන ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික මදුරු මර්දන සතිය අවසන් - 2195කට නඩු
ජාතික මදුරු මර්දන සතිය අවසන් - 2195කට නඩු
http://ift.tt/2dpL6l2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/2195.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/2195.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy