සිගරට්ටුවක නිස්පාදන බද්ධ සියයට 5 කින් හා අනාගත සියයට 15 වැට් බද්ධ අනුව සිගරට්ටුවක මිල රුපියල් 13 කින් පමණ ඉහළ යන බව වෙළෙඳපොළ ආරංචි හෙළි කර...
ආරංචි හෙළි කරයි.
ඒ අනුව ඉදිරියේදී සිගරට් මිල පහත පරිදිය.
- බි‍්‍රස්ටල් අඩුමිල වර්ගය - රු 35
- බි‍්‍රස්ටල් වැඩි මිල වර්ගය - රු 38
- ගෝල්ඞ් ලීෆ් - රු 48
- බෙන්සන් ඇන්ඞ් හෙජස් - රු 51
- ඩන්හිල් - රු 54
COMMENTS