දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වරක් චාර්ජ් කර කිමී 100 ක් දුවන ඉන්දියාවේ පළමු ඉලෙක්ටි‍්‍රක් මෝටර් බයික් එක එළිදකී
Homeගොසිප්

වරක් චාර්ජ් කර කිමී 100 ක් දුවන ඉන්දියාවේ පළමු ඉලෙක්ටි‍්‍රක් මෝටර් බයික් එක එළිදකී

PropellerAds

ලංකාවට මෝටර් සයිකල් වැඩිපුරම ගෙන්වන රට වන ඉන්දියාවේ එම කර්මාන්තයේ විප්ලවයක් සිදු කරමින් මුළුමණීන්ම බැටරි බලයෙන් ක‍්‍රියා කරන මෝටර් සයිකලයක් ...

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට : පමාවේ වගකීම එජාපයට.
'බන්දුලගේ ගෝලයා එපා' - පොහොට්ටුවේ බල පොරය හෝමාගමින් ඇරඹේ.
සුදුසුකම් පරික්ෂාවකින් පසු සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට.
ලංකාවට මෝටර් සයිකල් වැඩිපුරම ගෙන්වන රට වන ඉන්දියාවේ එම කර්මාන්තයේ විප්ලවයක් සිදු කරමින් මුළුමණීන්ම බැටරි බලයෙන් ක‍්‍රියා කරන මෝටර් සයිකලයක් හඳුන්වාදී තිබෙනවා. වසර 7 ක පර්යේෂණ
ඇසුරින් ඉන්දියාවටම අයත් ටෝර්ක් මෝටර්ස් නමැති සමාගමක් මගින් නිපදවූ එම සයිකලය Tork T6X
 නමින් නම් කර ඇත.


ලිතියම් බැටරි බලයෙන් ක‍්‍රියාකරන එම සයිකලය වරක් බැටරි චාජ් කළ පසු කිලෝමීටර 100 ක් නැවත චාර්ජ් නොකර ධාවනය කළ හැකි බව පැවසේ. පැයකදී සියයට අසූවක් චාර්ජ් කරන්නට හා පැය දෙකකදී සම්පූර්ණයෙන් චාර්ජ් කරන්නටද හැකි බව දක්වා ඇත.
බැටරි ආයු කාලය කිලෝමීටර ලක්ෂයක උපරිමයකි. කිලෝ ග්‍රෑම් 138 ක් බර මෙහි උපරිම වේගය පැ.කි.මී. 100 කි.
දැනට පුනේ බැංගලෝර් හා දිල්ලි නගරවල විකුණන මෙම මෝටර් සයිකලය ඉන්දියාවේ අලෙවි කෙරෙන්නේ ඉන්දීය රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක (1,25000)මුදලකටය.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වරක් චාර්ජ් කර කිමී 100 ක් දුවන ඉන්දියාවේ පළමු ඉලෙක්ටි‍්‍රක් මෝටර් බයික් එක එළිදකී
වරක් චාර්ජ් කර කිමී 100 ක් දුවන ඉන්දියාවේ පළමු ඉලෙක්ටි‍්‍රක් මෝටර් බයික් එක එළිදකී
http://ift.tt/2dKJm3Q
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy