ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය පිහිටුවීමට අවශ්‍ය බිම් මට්ටමේ ජනතාව පෙළගැස්වීම ලබන 8 වැනිදා පවත්වන රත්නපුර රැලියෙන් සිදුවන බව බස්නාහිර ප...
ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය පිහිටුවීමට අවශ්‍ය බිම් මට්ටමේ ජනතාව පෙළගැස්වීම ලබන 8 වැනිදා පවත්වන රත්නපුර රැලියෙන් සිදුවන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද (03) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
ඒකාබද්ධ විපක්ෂය පවත්වන රත්නපුර රැලියට සමස්ත පළාත් සභා මන්ත්‍රීවරුන් 300න් 200ක් සහභාගී වන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS