මෙරට කොරෝනා එන්නත් කරණයට අවශ්‍ය වන එන්නත් මාත්‍රා මිලියන දහයක් පෞද්ගලික අංශය හරහා ලබාගැනීමට කටයුතු කරන බව කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනී සුදර්...
මෙරට කොරෝනා එන්නත් කරණයට අවශ්‍ය වන එන්නත් මාත්‍රා මිලියන දහයක් පෞද්ගලික අංශය හරහා ලබාගැනීමට කටයුතු කරන බව කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
දැනටමත් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන දහයක් සොයන්නැයි පෞද්ගලික අංශයට දැනුම් දී ඇතැයි ද ඇය සඳහන් කළාය.
මෙරට එන්නත්කරණය පිලබද මාධ්‍ය වෙත ඇය මෙම අදහස් පල කලාය.
මෙරට එන්නත්කරණය පිලබද මාධ්‍ය වෙත ඇය මෙම අදහස් පල කලාය.
COMMENTS