දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළුබෝවිල තෙමහල් නිවසක් ඇද වැටුණ හැටි (video)
Homeගොසිප්

කළුබෝවිල තෙමහල් නිවසක් ඇද වැටුණ හැටි (video)

PropellerAds

කළුබෝවිල තෙමහල් නිවසක් ඇද වැටුණ හැටි (video) අද (9) පස්වරුවේ දෙහිවල කළුබෝවිල ප‍්‍රදේශයේ අලූතින් ඉදිකරමින් පැවති තෙමහල් නිවසක් කඩා වැ...

දඩ ලියා පොලිසි ගෙනයන්න පෙර ලයිෂන් එක කොස්තාපල්ගෙන් ඉස්සූ තරුණිය මාට්ටු
මරන්න සතියකට පෙර රත්ගම ව්‍යාපාරිකයන්ගෙන් පාටියකට මස් මාළු ලබාගත්තේ උපදෙස් ඇමතුම් දුන් පොලිස් ලොක්කාමද?
අයවැයේ ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමක් වෙන්නෑ - රාජ්‍ය ඇමති ජේසී අලවතුවල




කළුබෝවිල තෙමහල් නිවසක්
ඇද වැටුණ හැටි (video)

අද (9) පස්වරුවේ දෙහිවල කළුබෝවිල ප‍්‍රදේශයේ අලූතින් ඉදිකරමින් පැවති තෙමහල් නිවසක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ඉදිකිරීම සිදු කිරීමේදී
ශක්තිමත් පදනමකින් තනා නොතිබීම නිසා මෙම නිවස පැත්තකට ඇලවී ඇද වැටී තිබෙන අතර මේ හේතුවෙන් අසළ නිවාසයකටද අලාභ හානි සිදුව ඇත. නිවස කඩා වැටෙන්නට ආසන්නයේ ඇතුළත සිටි පිරිස් ඉවත්වූ නිසා කිසිවෙකුට තුවාලයක් සිදුවී නැත.
පස්වරු 3 ට පමණ ඇතිවූ සිද්ධිය අවස්ථාවේ පටිගතවූ වීඩියෝව පහතින්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළුබෝවිල තෙමහල් නිවසක් ඇද වැටුණ හැටි (video)
කළුබෝවිල තෙමහල් නිවසක් ඇද වැටුණ හැටි (video)
http://ift.tt/2cqXl0K
https://i.ytimg.com/vi/9QsC02lW_aE/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy