මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් වැලන්ටිනාගේ ශ‍්‍රී ලංකා සංචාරය පසුගිය වසරේ මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් කිරුළ දැරූ රුසියානු ජාතික වැලන්ටිනා රසුලෝවා මේ...
මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් වැලන්ටිනාගේ ශ‍්‍රී ලංකා සංචාරය
පසුගිය වසරේ මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් කිරුළ දැරූ රුසියානු ජාතික වැලන්ටිනා රසුලෝවා මේ දිනවල ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවී සිටිනවා. මෙම තරගාවලියේ 2016 අවසන් තරගය ලබන ඔක්තෝබර් මාසයේ කොළඹදී පවත්වන්නට නියමිතය. ඒ සඳහා රටවල් 70 කට අධික තරගකාරියන් මෙහි පැමිණෙනු ඇත. සිනමන් හෝටල් ජාලය මේ සඳහා දායකත්වය ලබාදී ඇත. වැලන්ටිනා රසුලෝවා පසුගිය දිනවල ලංකාවේ සිරි නරඹන්නට ගිය අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

COMMENTS