දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව වසරේ UNPආණ්ඩුවක් : TNA හා ශ්‍රීලනිප පිරිසකුත් එයි.
Homeගොසිප්

නව වසරේ UNPආණ්ඩුවක් : TNA හා ශ්‍රීලනිප පිරිසකුත් එයි.

PropellerAds

සම්මුතිවාදී ආණ්‌ඩුවෙන් ලබන 31 වැනිදායින් පසුව ශ්‍රීලනිප පාර්ශ්වය ඉවත් වුවහොත් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට අවශ්‍ය තරම් මන්ත්‍රීවරුන් විපක්‍ෂයෙන්...

‘ඉවසුවා ඇති’ නමින් ඒකාබද්ධ විපක්ෂයෙන් ජන රැළි මාර්තු 08 සිට
විදෙස් අධ්‍යාපන ආයතන රජයේ නියාමනයට
රත්ගම ඝාතනයවූ අය හොඳ අය නෙමේලු - එක් අයෙක් මිනීමරුවෙක් අනෙකා මංකොල්ලකරුවෙක්

සම්මුතිවාදී ආණ්‌ඩුවෙන් ලබන 31 වැනිදායින් පසුව ශ්‍රීලනිප පාර්ශ්වය ඉවත් වුවහොත් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට අවශ්‍ය තරම් මන්ත්‍රීවරුන් විපක්‍ෂයෙන් එජාපයට එකතු වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සභානායක උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

 විපක්‍ෂයෙන් එජාපයට එකතු වීමට නියමිත එම මන්ත්‍රීවරුන්ගේද සහාය ඇතිව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර පවතින දැඩි විශ්වාසය මත ආණ්‌ඩුව තවදුරටත් පවත්වා ගෙන යැමට හැකි බවට කිසිදු සැකයක්‌ නැති බවත් කිරිඇල්ල මහතා කීය.

 එජාපයත් - ශ්‍රී ලනිපයත් අතර වසර දෙකක්‌ සඳහා ඇති කරගත් ගිවිසුම්ගත කාලය පසුගිය අගෝස්‌තු 31 වැනිදායින් අවසන් වූ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ලබන 31 වැනිදා තෙක්‌ ආණ්‌ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලනිප පාර්ශ්වය එකඟ වී තිබිණි.

 එසේ විපක්‍ෂයෙන් එජාපයට එකතු වීමට නියමිත ව සිටින මන්ත්‍රීවරුන් අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීන් මෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ද සිටින බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව වසරේ UNPආණ්ඩුවක් : TNA හා ශ්‍රීලනිප පිරිසකුත් එයි.
නව වසරේ UNPආණ්ඩුවක් : TNA හා ශ්‍රීලනිප පිරිසකුත් එයි.
http://ift.tt/2C6dg12
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/unp-tna.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/unp-tna.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy